අනාරක්ෂිත මදුරාසියෙන් තොර දඹදිව වන්දනාවක්


අප ආයතනයකිසි විටෙකත් මදුරාසිය හරහා වන්දනා ගමන් සිදු නොකරයි. මදුරාසියෙ සිට කිලෝමීටර් 3000ක් පමණ ඈතින් ඇති බුද්ධගයා / දිල්ලි ගුවන් ගමනකින් ගොස් ( දින 7ක් ගතවෙන විඩාබර දුම්රිය ගමනකිත් තොරව) ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ආශ්‍රිතවවන්දනා සංවිධානය කරයි . එබැවින් අප ආයතනය සමග යන වන්දනා කරුවන්ට ආරක්ෂාව හා වගකීම උපරිම අයුරින් ලැබේ.

ලංකාවේ සිට බුද්ධගයාව දක්වාම ගුවනින්ම ඔබගේ පහසුව සඳහා අප ඔබව රැගෙබ යන අතර ඔබව විඩාඅවට පත් කරන දින ගනන් කාලයක් ගතවෙන දුම්රිය ගමන් නොමැත .ඔබගේ ගම්න් පහසුව සඳහ සකස් කල හැකි ආසන ,වායු පීඩන බැලුම් සහිත වායුසමනය කල සුඛෝපභෝගි බස් රත හා ජීප් රථ මහින් වන්දනා ගමනේගමන් පහසුව සලසනු ලැබේ.තවද ඔබගේ බඩු බාහිරාදිය සහිත බෑග් ඔබගේ කාමරයේ දොරටුව වෙතම ගෙන ඒම හා රැගෙන යෑම අප කාර්‍යමන්ඩලය විසින් වගකීමෙන් යුතුව ඉටුකර දෙනු ලැබේ.
ඉහල පහසුකම් වලින් සමන්විත සුවපහසු තරු පන්තියේ හෝටල් වල ඔබට නවාතැන් පහසුකම් සපයන අතර එහිදී ඔබගේ ශාරීරික සුවතාවය සඳහා උණුවතුර ස්නානය කිරීමට යාබද නාන කාමර සහිත හෝටල් කාමර අප ලබාදෙන් අතර ඔබගේ ඉල්ලීම පරිදි ලංකාවේදීම එක් හෝටල් කාමරයක දෙදෙනකු හෝ තිදෙනකු බැගින් වෙන් කර ගත හැක.
වන්දනා ගමන් කාලය තුලදී ඔබගේ කටට හුරු පුරුදු ශ්‍රී ලාංකික ආහාර පාන අප කාර්‍යමන්ඩලය විසින් එවෙලේම පිළියෙළ කර දෙනු ලැබේ.පානීය අවශ්‍යතා සඳහා බොතල් කළ පිරිසිදු පානීය ජලය සපයනු ලැබේ ,උදෑසන තේ කෝප්පය ඔබගේ කාමරයේ දොරටුව අසලම ගෙන අතර අසනීපයකදී හෝ හදිසි අවශ්‍යතා වලදී සොයා බැලීමට වෙන් වෙන් වශයෙන් අපගේ කාර්‍ය මණ්ඩලය නිරතුරුවම ඔබගේ සේවය සඳහා කැපවී සිටිති.
ඔබට අවශ්‍යවිදේශ මුදල් මාරු කර ගැනීමට විශ්වාසනීය ස්ථාන කරා ගෙන යාම හා මග පෙන්වීම .
  • වන්දනා ගමනට පෙර නොමිලේ වටිනා ගමන් බෑග් 2
  • මුළු ගමන් කාලය තුලම වගකීමක් සහිත රක්ෂණාවරණයක් ඇතුළු තවත් බොහෝ දේ .
  • රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමික අයට මාසික ගෙවීව්මේ පදනම යටතේද,පූජ්‍ය පක්ෂය හා බෞද්ධ සංගම් වලට විශේෂ සහන .